මෙන්න ඔබට සහන රැසක්… ආදායම් බදු සංශෝධනය වෙයි…?

කියන්න යන්නේ ඔබට තවත් වැදගත් වෙන ආරංචියක්..

පුද්ගල ආදායම් බදු මට්ටම රුපියල් ලක්ෂ පහේ සිට රුපියල් හත්ලක්ෂ විසිදහස දක්වා සංශෝධනය කිරීමට රජය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යෝජනා කර තිබෙනවා..

පසුගිය සමයේ සිදු කරන ලද බදු ප්‍රතිසංස්කරණවලින් පීඩාවට පත් මධ්‍යම මට්ටමේ බදු ගෙවන්නන් සඳහා සහන සැලසීමේ අරමුණින් අදාළ යෝජනාව සිදු කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ..

මෙම වසරේ බදු අදායම පෙන්නුම් කරන ලද ශක්තිමත් කාර්ය සාධනය හේතුවෙන් අදාල යෝජනාව සිදු කර තිබෙනවා..

එම යෝජනාව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සංශෝධන ඉදිරිපත් කර ඇති අතර පහළ බදු මට්ටම්වලට අයත් පිරිස සඳහා වැඩි සහනයක් ලබා දීම, මෙන්ම මධ්‍යම මට්ටමට ද ඒ හා සමාන සහන සලසමින්, ඉහළ ආදායම් ලබන්නන් සඳහා තරමක් අඩු සහන ලබාදීමද එම සංශෝධන සදහා ඇතුළත් බව සදහන්..

Related Posts

ක්ලබ් වසන්ත ඝාතන සිද්ධිය ගැන ඇසෙන ඇඟ කිලිපොළා යන ආරංචිය මෙන්න..

අතුරුගිරිය සිදුවීමට සම්බන්ධ තවත් පාර්ශ්වයක් ගැනයි මේ විශේෂ…

Read more

පාසල් ආරම්භ වන දිනය ගැන දැනුම්දීමක්

රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල…

Read more

රියදුරු බලපත්‍ර ලක්‍ෂ 20ක් අහෝසි කරනවාද..?

රියදුරු බලපත්‍ර ලක්ෂ 20ක් අහෝසි කිරීමට රජය කිසිදු…

Read more

ක්ලබ් වසන්ත ඝාතනයේ එක් වෙඩික්කරුවෙකු අත්අඩංගුවට

ක්ලබ් වසන්ත ඝාතනනයේ එක් වෙඩික්කරුවකු අත්අඩංගුවට ගෙන තිබෙනවා….

Read more

පාසල් සිසුන්ට ලැබෙන්න යන සුපිරි චාන්ස් එක

කෘත්‍රිම බුද්ධිය ආශ්‍රිත ශිෂ්‍ය සමාජ අධ්‍යාපන පද්ධතියට හඳුන්වා…

Read more

ගෑස් සිලින්ඩරයක් අරන් සටනට එන අපේක්ෂකයා…

ජනාධිපතිවරණයේ ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වූ ජනාධිපති රනිල්…

Read more

Leave a Reply

Your email address will not be published. Required fields are marked *