භූමිතෙල් මිල විශාල ලෙස අඩු කරයි.. නව මිල ගණන් මෙන්න..
අද මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක වන ලෙස භූමිතෙල් මිල පහල දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කර ඇත.
ලංකා භූමිතෙල් ලීටරයක රුපියල් 50කින් අඩුකර ඇති අතර එහි ලීටරයක නව මිල රුපියල් 305කි.
ලංකා කාර්මික භූමිතෙල් ලීටරයක් රුපියල් 464 සිට රුපියල් 330 දක්වා රුපියල් 134කින් අඩුකර ඇත.