අලුත් පෙම්වතා ගැන කියපු උණුසුම යන්නත් කලින් මාධවී ඇන්තනී ජනප්‍රිය මෝස්තර නිර්මාණ ශිල්පියෙක් එක්ක තවත් හුටපටයක්?

ඇන්තනී පවුලේ වැඩිමහල් දියණිය වන මාධවී වත්සලා ගැන මේ දිනවල හැමෝම කතා කරනවා. ඒ ඇගේ අලුත්ම පෙම්වතා ගැන මාධ්‍යයට ප්‍රකාශ කිරීමත් සමඟයි.

තරුණ නිර්මාණ අධ්‍යක්ෂවරයෙක් වන කසුන් මහේන්ද්‍ර හීනටිගල දැන් මාධවීගේ පෙම්වතා බව හැමෝම දන්නවා.

නමුත් පසුගිය දිනෙක මාධවී තවත් තරුණයෙක් සමඟ ඉන්නා සේයාරුවක් සමාජ ජාලාවල සංසරණය වෙනවා.

ඔහු වෙනුක වික්‍රමාරච්චි නම් නිරූපණ ක්සේත්‍රයේ අතිශය ජනප්‍රිය ඒ වගේම දක්ෂ මෝස්තර නිර්මාණ ශිල්පියෙක්. ඒ වගේම ඔහු සිනමා නිර්මාන ගනනාවකටම ඇඳුම් නිර්මාණය කළ සම්මානනීය ඇඳුම් නිර්මාන ශිල්පියෙක් බවයි ආරංචිය. ඔහු ෂැගේ පෙම්වතාද එසේත් නැත්නම් ළඟම හිතවතෙක්ද කියලා නම් දන්නේ ඇයම තමයි.

පහත දැක්වෙන්නේ මේ සමාජ මාධ්‍යවල සංසරණය වෙන ඔවුන්ගේ ඡායාරූපය…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 + five =