ජනප්‍රිය රංගන ශිල්පියෙකුගේ සුරූපී බිරිඳක් ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට..

මෙරට ජනප්‍රිය රංගන ශිල්පියෙක් ලෙස බොහෝ ප්‍රේක්ෂක ආරදරක් දිනාගත් තැනැත්තෙක්..

මෙම පුද්ගලයාගේ බිරිඳ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා…

ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණමින් සිටියදීයි..

වෘත්තියෙන් වෛද්‍යවරියක වන ඇය කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි කාන්තාවක්..

මූල්‍ය වංචා පිළිබඳව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇයට ගුවන් ගමන් තහනමක් පනවා ඇති බවයි වාර්තා වන්නේ..

කෙසේ වෙතත්, ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග සඳහා ඇය ගුවන්තොටුපොළ පොලිසිය විසින් කොල්ලුපිටිය පොලිසිය වෙත භාර දී ඇති බවයි, ගුවන්තොටුපොළ පොලිසිය වැඩිදුරටත් සදහන් කළේ..

Related Posts

සුළි කුණාටුව තීව්‍ර වෙයි… වෙන්න යන්නේ මෙන්න මේකයි…

බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවැති ගැඹුරු පීඩන අවපාතය අද…

Read more

ආරුගම්බේ ආරක්ෂාව ගැන පොලිසියෙන් විශේෂ ප්‍රකාශයක්..

උදෑසනම අහන්න ලැබුණ උණුසුම් පුවතක් එක්ක සමාජයේ මේ…

Read more
Arugam Bay Attack

ආරුගම්බේට ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක්.. අමෙරිකානුවන්ට එහි නොයන්නැයි තානාපති කාර්යාලය ඉල්ලයි..

කියන්න යන්නේ තවත් විශේෂ කාරණයක් ගැන ඇසෙන කතාවක්…..

Read more

ඉහළ අහසේදී යකා නැටූ ශ්‍රී ලංකන් ගුවන් යානය තුළ ඇත්තටම සිදුවුණේ කුමක්ද..?

ශ්‍රී ලන්කන් ගුවන් සේවයත් දැන් පාරේ යන බස්…

Read more

පාසල් පැවැත්වීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ තීරණයක්..

කියන්න යන්නේ පවතින කාලගුණය හමුවේ ඇසෙන තවත් විශේෂ…

Read more
ashen senarathne

“අපිට ඉල්ලන්න බෑ ලූ..” අශේන්ගේ දියවන්නා සිහිනය බොඳවෙයි…

සමාජ මාධ්‍ය ඇතුලේ බොහෝ දෙනාගේ කතාබහට ලක්වුණ චරිතයක්…..

Read more

Leave a Reply

Your email address will not be published. Required fields are marked *