ස්ථාවර තැන්පතු හිමි ජ්‍යේෂ්ඨ පුරවැසියන්ට මෙන්න සතුටු හිතෙන ආරංචියක්..

කියන්න යන්නේ ජ්‍යේෂ්ඨ පුරවැසි ඔබට විශේෂ වූ කාරණයක්..

මේ වෙනකොට ඔබේ ස්ථාවර තැන්පතු පොලී අනුපාතිකවලට ලැබෙන පොලියේ වෙනස්කමක් ගැනයි මේ කියන්න යන්නේ..

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ රුපියල් මිලියනයක් දක්වා වන ස්ථාවර තැන්පතු සඳහා ලබාදෙන වාර්ෂික පොලී අනුපාතිකය සියයට 10ක් ලෙස අවුරුදු දෙකක කාලයක් සඳහා ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා..

ඒ, මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යෝජනාවට අනුවයි..

එමෙන්ම වර්තමානයේ ස්ථාවර තැන්පතු සඳහාවන පොලී අනුපාතිකය සියයට 8.5ක් දක්වා සැලකිය යුතු මට්ටමකින් අවප්‍රමාණ වී ඇති අතර, ඒ හේතුවෙන් බහුතර ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම් හිමියන් සිය තැන්පතු මුදල් ආපසු ලබා ගෙන තිබෙනවා..

Related Posts

ashen senarathne

“අපිට ඉල්ලන්න බෑ ලූ..” අශේන්ගේ දියවන්නා සිහිනය බොඳවෙයි…

සමාජ මාධ්‍ය ඇතුලේ බොහෝ දෙනාගේ කතාබහට ලක්වුණ චරිතයක්…..

Read more

මාලිමා ජාතික ලයිස්තුවෙන් වාර්තාවක්.. ආබාධිත පුද්ගලයෙකු ලයිස්තුවට..

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ජාතික ජන බලවේගය විසින්…

Read more
damitha abeyarathne

රංගන ශිල්පිනී දමිතාට ඇබැද්දියක්..

පසුගිය දිනවල විවිධ මාතෘකා නිසා ගොඩක් කතාබහ වුණා…..

Read more

හෙට ක්‍රියාත්මකවීමට නියමිත විශේෂ රථවාහන සැලැස්ම ගැන ඔබ දැනුවත්ද..?

කියන්න යන්නේ හෙට ක්‍රියාත්මක වෙන විශේෂ රථවාහන සැලැස්ම…

Read more

වාහන ආනයනය ගැන විශේෂ ආරංචියක්…

වාහන ආනයන ගැන විවිධ අවස්ථාවලදී විවිධ කතා අහන්න…

Read more

සිනමාවට වැසුණු ඇල්ලේ රේල් පාරට වෙනුවෙන් ගෙවූ මුදල මෙන්න…

ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතියක් හේතුවෙන් අද සිට ලබන 15…

Read more

Leave a Reply

Your email address will not be published. Required fields are marked *