කොරෝනා මරණ 101 ක් තහවුරු කෙරේ – මරණ එකතුව 2000 පසුකරයි




තවත් කොරෝනා මරණ 101 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් තහවුරු කර තිබෙනවා.

ඒ සමග මෙරට සමස්ථ මරණ සංඛ්‍යාව 2011 දක්වා ඉහළ ගිය බවයි සෞඛ්‍ය අමාත්‍යංශ්‍ය පවසන්නේ.

මෙය දිනකදී තහවුරු කරන ලද අධික මරණ සංඛ්‍යාව ද වනවා.


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments