පොලිස් නිලවිරුවන් අතරේ මෙහෙම නිළධාරිනුත් ඉන්නවා, මුහුණු පොතෙන් හමුවුණු කතාවක්




“…මේන් සර් ලයිසන්.ලයිසන් එපා බං.
බයික් එක බලන්න නැවැත්තුවෙ.”

වෛද්‍යවරුන්, හෙදියන් සහ සුළු සේවකයින් කියන්නේ මේ අවධානම් සහගත දිනවලදී තමන්ගේ රාජකාරියට එහා ගිය උතුම් කාර්යයක් කරමින් ඉන්න මිනිසුන්…

ඒ අතරතුරට පොලිස් නිලවිරුවනුත් අපිට අමතක කරන්න බැහැ. මේ තියෙන්නේ පොලිස් නිළධාරින් ගැන “පොලිස් මිතුරෝ” සමූහයේ පළවුනු සටහනක්…….

සර්ලගෙත් ආසාවනෙ..
#පොලිස්_මහත්වරැ
මේන් සර් ලයිසන්.ලයිසන් එපා බං.බයික් එක බලන්න නැවැත්තුවෙ.Honda ජපන් නේද?250cc ද? කීයක් උනාද? තෙල් කොහොමද වැඩ කරන්නෙ? කෑන් එකක් තියල නේද ? වෑල් 4 ද ? මං වටයක් පැදල එන්නද මල්ලි ? පැදල එන්න ඇති වෙනකල් සර්.මරැ බයික් එක අල්ලපු ගමන් 100ට එනව..මගෙත් තියනව FZ එකක් මල්ලි(fz එක දිහා ආඩම්බරෙන් බලන ගමන්)..FZ එකත් හොදයිනෙ..මාත් කලින් පැද්ද සර්.ඒ වුනාට සද්දෙට පදින්න බෑනෙ බං.එහෙනම් මේකක් ගේමු සර්.අපිට මේ රස්සාව එක්ක අමාරුයි ඕව පදින්න.හරි එහෙනම් පරිස්සමින් යන්න.

No photo description available.

No photo description available.

No photo description available.

No photo description available.


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments