Piumi Hansamali

පියුමි හංසමාලි පස්සර ඉදන් නිරෝධායනය වෙන හැටි – PHOTOS




පියුමි හංසමාලි කියලා කියන්නේ විනෝදයෙන් ජීවිතය ගත කරන කෙනෙක් කිව්වොත් නිවැරදියි. ඉතින් ඒ වගේම පියුමි හංසමාලි කියලා කියන්නේ නිරූපණ ශිල්පිනියක් වගේම දක්ෂ රංගන ශිල්පිනියක්.

ඉතින් ඒ වගේම සරාගී නිරූපණ ශිල්පිනියක් විදිහට කා අතරත් අතිශයින්ම කතා බහට ලක්වෙන චරිතයක්. කොහොම නමුත් ඇයගේ ඡායාරූපයන් නිසාම සමජජාලා මාධ්‍ය තුල ඇය ප්‍රචලිත චරිතයක් කිවුවොත් හරියටම හරි. ඒ වගේම ඇය පුංචි පුතෙකුගේ ආදරණීය අම්මා කෙනෙක්.

කොහොම වුනත් පසුගිය දිනයකදී ඇය සහ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ විසින් නිරෝධායන නීති උල්ලංඝනය කරමින් තරු පහේ හෝටලයක සංවිධානය කර තිබුණු උපන්දින සාදයක් නිසා ඇය ගැන සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ සෙයින් කතා බහට ලක්වෙන්න පටන් ගත්තා.

ඉතින් එම හේතුව නිසා එම සාදයට සම්බන්ධ වූවන් පහුගිය දවසක නිරෝධායනයට යොමු කරන්න රජය කටයුතු කලා. කොහොම නමුත් නිරෝධායනට යන අතරතුරේදී පියුමි හංසමාලි ෆේස්බුක් ලයිව් ඇවිත් ප්‍රකාශ කල දේවල් වගයක් නිසාත් පහුගිය දවස් වල මුළු රටේම ඇය ගැන විවිධ කතා අහන්න දකින්න ලැබුණා.

කොහොම නමුත් දැන් නිරෝධායනය වෙමින් සිටින පියුමි හංසමාලි ඇයගේ සමජ මාධ්‍ය ජාලා වල අපූරු ජායාරූප කිහිපයක් එකතු කරලා තිබුණා.


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
2
Love
Lol Lol
3
Lol
Wow Wow
4
Wow
Sad Sad
2
Sad
Angry Angry
5
Angry

Comments