දිනක් තුළ තහවුරු කළ වැඩිම කොවිඩ් මරණ වාර්තා වෙයි‍




ශ්‍රී ලංකාවෙන් දිනක් තුළ තහවුරු කළ වැඩිම කොවිඩ් මරණ අද (09දා) වාර්තා වී තිබේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද දිනයේදී කොවිඩ් මරණ 67ක් තහවුරු කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1910ක් දක්වා වර්ධනය විය.

මැයි 17 දා සිට 31 දා තෙක් මරණ 19ක් හා ජුනි 01 දා සිට 08 දා තෙක් මරණ 48ක් ලෙස එම මරණ වාර්තා වී තිබේ.

කෙසේ වෙතත් අද දිනයේදී තහවුරු කළ කොවිඩ් මරණයක් වාර්තා නොවේ. මිය ගිය අයගෙන් කාන්තාවන් 24ක් වන අතර පිරිමින් 43කි. මේ අතරින් වැඩිම පිරිසක් එනම් 19ක් අවුරුදු 70 හා 79 වැනි වියේ පසු වන්නෙන් වෙයි.


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments