සංචරණ සීමා තවදුරටත් දැඩි කරන්න – ජනපතිට යැවූ ලිපිය මෙන්න


1 share


දැනට ක්‍රියාත්මක සංචරණ සීමා තවදුරටත් දැඩි ලෙස ක්‍රියාත්මක කළ යුතු බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ජනාධිපතිවරයාට ලිපියක් යවමින් සඳහන් කර තිබෙනවා.

දිනෙන් දින රෝහල් පද්ධතියට දරාගත නොහැකි වන අයුරින් රෝගීන් සංඛ්‍යාව ඉහළ යමින් තිබෙන බව ද මෙය තවදුරටත් වාර්ධනය වුවහොත් එම තත්ත්වය රෝහල් පද්ධතියට දරාගත නොහැකිවනු ඇතැයි ද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ජනාධිපතිවරයාට යවා ඇති එම ලිපියේ සඳහන්.

ඉදිරියේදී ක්‍රියාත්මක කරන එන්නත් කරණ ක්‍රියාවලියේදී දෙවැනි මාත්‍රාවට අවශ්‍ය එන්නත් ප්‍රමාණය ප්‍රමාදයකින් තොර ලබාගැනීමට ස්ථීර ක්‍රමයක් ස්ථාපිත කළ යුතුව තිබෙන බව ද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ජානාධිපතිවරයාට යවා ඇති එම ලිපියේ දැක්වෙනවා.


Like it? Share with your friends!

1 share

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
1
Angry

Comments