පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ විශේෂ දැනුම්දීම


2 shares


ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආදී ආයතනවල නිලධාරීන් බව පවසා ස්ථාවර දුරකථනවලට ඇමතුම් ලබාදී, පුද්ගලයින් බියගන්වා මුදල් ලබාගැනීමේ ජාවාරමක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ජනතාවට දැනුම් දෙන්නේ මේ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙසටයි.


Like it? Share with your friends!

2 shares

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
1
Angry

Comments