හෝටල් කිහිපයකට මත්පැන් විකිණීමට අවසර! ලැයිස්තුව එළියට




සංචරණ සීමා බලපැවැත්වෙන කාලසීමාව තුලදී සුරක්ෂිත භාවය තිබෙන පළමුපෙළේ හෝටල්වල විදේශිකයින්ට මත්පැන් අලෙවිය සිදුකිරීමට සුරාබදු දෙපාර්තුමේන්තුව අවසර ලබාදී තිබෙනවා.

කෙසේ නමුත් එම හෝටල්වලට පිවිසෙන දේශීය සංචාරකයින් හෝ අමුත්තන් සඳහා මත්පැන් අලෙවියට අවසර හිමි නොවන බව සුරාබදු දෙපාර්තුමේන්තුව ප්‍රකාශ කරනවා.

එවැනි හොටල් 82කට පමණක් එම අවසරය ලබා දී ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

මෙලෙස අවසර හිමිවන හෝටල්වල නාමලේඛනය ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ නිල වෙබ් අඩවිය වන http://sltda.gov.lk ඔස්සේ ප්‍රසිද්ධකර තිබෙනවා.

එම නිවේදනය පහතින්,


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments