ඇඟ කිලිපොළා ගිය අතුරුගිරිය සිද්ධියේ තවත් වංහුං එළියට..

වෙනකොට ඔහුගේ මතකය සියල්ලන් තුළින් මැකී ගියත්, තවමත් ඒ මිනී මැරුම ගැන, ඒ සිද්ධිය ගැන මතක් වෙනකොට ඕනම කෙනෙක්ගේ හද කම්පා වෙනවා..

මේ කියන්න යන්නේ අන්න ඒ සිද්ධියට සම්බන්ධ තවත් කතාවක්..

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනයට අනුබල දුන් තවත් සැකකරුවන් දෙදෙනෙකු අතුරුගිරිය සහ බත්තරමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරනවා..

මිට පෙර ඝාතන සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ටැටූ ආයතනයේ හිමිකරු ඇතුළු හත්දෙනා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන විත් තිබුණා..

ඒ අනුව, සැකකරුවන් 8 දෙනා අගෝස්තු 5 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා..

Related Posts

විදුලි ගාස්තු සංශෝධනය ගැන තීරණය මෙන්න

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අද (17)…

Read more

සුළි කුණාටුව තීව්‍ර වෙයි… වෙන්න යන්නේ මෙන්න මේකයි…

බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවැති ගැඹුරු පීඩන අවපාතය අද…

Read more

ආරුගම්බේ ආරක්ෂාව ගැන පොලිසියෙන් විශේෂ ප්‍රකාශයක්..

උදෑසනම අහන්න ලැබුණ උණුසුම් පුවතක් එක්ක සමාජයේ මේ…

Read more
Arugam Bay Attack

ආරුගම්බේට ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක්.. අමෙරිකානුවන්ට එහි නොයන්නැයි තානාපති කාර්යාලය ඉල්ලයි..

කියන්න යන්නේ තවත් විශේෂ කාරණයක් ගැන ඇසෙන කතාවක්…..

Read more

ඉහළ අහසේදී යකා නැටූ ශ්‍රී ලංකන් ගුවන් යානය තුළ ඇත්තටම සිදුවුණේ කුමක්ද..?

ශ්‍රී ලන්කන් ගුවන් සේවයත් දැන් පාරේ යන බස්…

Read more

පාසල් පැවැත්වීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ තීරණයක්..

කියන්න යන්නේ පවතින කාලගුණය හමුවේ ඇසෙන තවත් විශේෂ…

Read more

Leave a Reply

Your email address will not be published. Required fields are marked *