Piumi Hansamali

පාටියේ අය ඇල්ලීම නැවේ සිද්ධිය අමතක කරන නාටකයක් – පියුමිගෙන් ලියුමක්




සමාජ මාධ්‍ය තුළ ජනප්‍රිය නමක් දිනා සිටින දෙදෙනෙකු අත්අඩංගුවට පත්කිරීම හා එම සිදුවීම ගැන වැඩි ගුවන් කාලයක් ඇතැම් මාධ්‍ය හරහා යොදමින් ඊට එරෙහිව අසීමිත ප්‍රචාරයක් ලබාදෙමින් රටේ ජනතාවගේ අවධානය වෙනතක හැරවීමේ වෑයමක් ක්‍රියාත්මකවී ඇති බව මේ වනවිට කිහිපදෙනෙකු අදහස් පළ කර තිබේ.

පියුමි හංසමාලි හා චන්දිමාල් ජයසිංහ සම්බන්ධ සංසිද්ධිය මගින් නැවක් ගිනිගෙන සිද්ධවූ ඉතිහාසයේ කවර කලෙකවත් නොවූ පරිසර විනාශයේ විළිය වසාගැනීමට පොලිසිය හා මාධ්‍ය හවුල් කරගත් මෙහෙයුමක් උපායශීලී ලෙස ක්‍රියාත්මක වන බවට එම සිදුවීමට මුහුණදුන් නිරූපිකා පියුමි හංසමාලි ෆේස් බුක්හි සටහනක් තබමින් පෙන්වා දෙයි.

ඇයගේ සටහන පහත පරිදිය.


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments