රසිකයින් සිනහා සාගරය ගිල්වූ ප්‍රතාපවත් රංගන පෞර්ෂය දිවිසැරිය නිම කරයි..

ලොවක් ආදරය කළ තවත් සුප්‍රසිද්ධ චරිතයක නික්මයාම ගැනයි මේ කතාව..

ඔහු බොබ් නිව්හාර්ට්..

ප්‍රකට විකට නළුවෙකු ලෙස ප්‍රසිද්ධියට පත් බොබ් නිව්හාර්ට් මියයන විට 94 හැවිරිදි වියේ පසුවුණු බවයි සඳහන් වන්නේ…

මියයන විට ඔහු කෙටි රෝගාබාධ කිහිපයකින් පෙලුණා.. Hell Is for Heroes, Hot Millions, On a Clear Day You Can See Forever, Catch-22, Cold Turkey ඔහු මුල්කාලීන රංගනයෙන් දායක වුණු චිත්‍රපට කීපයක්..

මේ අතර, විදෙස් මාධ්‍ය පවසන්නේ ඔහුගේ ඇල්බම හතක් නිකුත් වී ඇති බවයි…

ඔහු හාස්‍ය රංගන ශිල්පියෙකු මෙන්ම ලේඛකයෙකු ලෙස ද කටයුතු කර තිබෙනවා…

Related Posts

විදුලි ගාස්තු සංශෝධනය ගැන තීරණය මෙන්න

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අද (17)…

Read more

සුළි කුණාටුව තීව්‍ර වෙයි… වෙන්න යන්නේ මෙන්න මේකයි…

බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවැති ගැඹුරු පීඩන අවපාතය අද…

Read more

ආරුගම්බේ ආරක්ෂාව ගැන පොලිසියෙන් විශේෂ ප්‍රකාශයක්..

උදෑසනම අහන්න ලැබුණ උණුසුම් පුවතක් එක්ක සමාජයේ මේ…

Read more
Arugam Bay Attack

ආරුගම්බේට ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක්.. අමෙරිකානුවන්ට එහි නොයන්නැයි තානාපති කාර්යාලය ඉල්ලයි..

කියන්න යන්නේ තවත් විශේෂ කාරණයක් ගැන ඇසෙන කතාවක්…..

Read more

ඉහළ අහසේදී යකා නැටූ ශ්‍රී ලංකන් ගුවන් යානය තුළ ඇත්තටම සිදුවුණේ කුමක්ද..?

ශ්‍රී ලන්කන් ගුවන් සේවයත් දැන් පාරේ යන බස්…

Read more

පාසල් පැවැත්වීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ තීරණයක්..

කියන්න යන්නේ පවතින කාලගුණය හමුවේ ඇසෙන තවත් විශේෂ…

Read more

Leave a Reply

Your email address will not be published. Required fields are marked *