උසාවියෙන් එළියට ආපු පියුමි හංසමාලි හිරුට කියපු කතාව – වීඩියෝ




නිරෝධායන නීති උල්ලංඝනය කරමින් සාදයක් පැවැත්වීමේ චෝදනවාට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ මෝස්තර නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි යන දෙදෙනා රුපියල් ලක්ෂ 10 බැගින් වූ පුද්ගලික ඇප මත මුදා හැරුනේ කොළඹ අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

රට තුල මේ වනවිට පනවා ඇති නිරෝධායන නීතිය නොතකමින් කොළඹ තරු පන්තියේ හෝටලයක උපන්දින සාදයක් පැවැත්වීමේ චෝදනාව මත ඔවුන් දෙදෙනා කොටුව පොලිසිය මඟින් අත්අඩංගුවට ගනු ලැබුවා.

මේ සම්බන්ධයෙන් වන නඩුව ලබන 08 වන මස 21 වන දින යළි කැඳවීමට නියමිතව තිබෙන අතර පියුමි හංසමාලී අධිකරණ භූමියෙන් පිටතට පැමිණෙන අවස්ථාවේදී මෙලෙස අදහස් දක්වමින් පිටව ගියා..

වීඩියෝව පහතින්…


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments