ක්ලබ් වසන්ත වෙනුවෙන් ඔහුගේ පුතෙකු විදේශයක සිට කළ අපූරූ දේ

අතුරුගිරියේදී වෙඩි තබා ඝාතනය කෙරූ ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරාගේ සත්දින පිංකම් කටයුතු පසුගියදා සිදු වුණා.

ඔහුගේ එම පිංකම් කටයුතු ලංකාවේදී සිදුවුණා වගේම විදේශයකත් ඔහු වෙනුවෙන් දානමය කටයුත්තක් සිදු කර තිබුණා.

ඒ ඔහුගේ පොඩි පුතා විසින්.

මේ අතරම ක්ලබ් වසන්තගේ ෆේස්බුක් ගිනුමේ සටහනක් තබමින් පසුගිය කාලයේ ඔවුන්ගේ පවුල සමගින් සිටි අයට ස්තූති කිරීමටත් අමතක කර තිබුණේ නැහැ.

” අපගේ ආදරණීය පියාණන්ගේ වියෝව ගැන ශෝක වන අතර, මෙම දුෂ්කර කාල පරිච්ඡේදයේදී උදව් උපකාර කළ ඥාතීන්, මිතුරන්, අසල්වාසීන් සහ සියලු දෙනාටම බෙහෙවින් ස්තුතිවන්ත වෙමු.

අපගේ ආදරනිය පියාණන්ගේ අවමංගල්‍යයට වූ ඔබගේ සහභාගිත්වය මෙන්ම අපට පුද්ගලිකව, දුරකථන ඇමතුම්, විද්‍යුත් තැපෑල සහ සමාජ මාධ්‍ය හරහා එවන ලද සියලුම ශෝක පණිවිඩද අපි ඉතා අගය කරමු.

ඔබගේ කාරුණිකත්වයද අප හා එක්ව ශෝකය බෙදා ගැනීම පිලිබදවද අපි ඔබට ස්තූතිවන්ත වන අතර මෙම කාලය තුළ අප පවුලට දක්වන ලද සහයෝගය අගය කර සිටිමු.”

Related Posts

විදුලි ගාස්තු සංශෝධනය ගැන තීරණය මෙන්න

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අද (17)…

Read more

සුළි කුණාටුව තීව්‍ර වෙයි… වෙන්න යන්නේ මෙන්න මේකයි…

බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවැති ගැඹුරු පීඩන අවපාතය අද…

Read more

ආරුගම්බේ ආරක්ෂාව ගැන පොලිසියෙන් විශේෂ ප්‍රකාශයක්..

උදෑසනම අහන්න ලැබුණ උණුසුම් පුවතක් එක්ක සමාජයේ මේ…

Read more
Arugam Bay Attack

ආරුගම්බේට ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක්.. අමෙරිකානුවන්ට එහි නොයන්නැයි තානාපති කාර්යාලය ඉල්ලයි..

කියන්න යන්නේ තවත් විශේෂ කාරණයක් ගැන ඇසෙන කතාවක්…..

Read more

ඉහළ අහසේදී යකා නැටූ ශ්‍රී ලංකන් ගුවන් යානය තුළ ඇත්තටම සිදුවුණේ කුමක්ද..?

ශ්‍රී ලන්කන් ගුවන් සේවයත් දැන් පාරේ යන බස්…

Read more

පාසල් පැවැත්වීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ තීරණයක්..

කියන්න යන්නේ පවතින කාලගුණය හමුවේ ඇසෙන තවත් විශේෂ…

Read more

Leave a Reply

Your email address will not be published. Required fields are marked *