ගිනිගන්නා නැවේ බහාලුම් වෙරලට ගොඩගහයි




කොළඹ වරාය ආසන්නයේ ගිනිගනිමින් තිබෙන රසායනික ද්‍රව්‍ය අඩංගු නෞකාවේ ගිනිගැනීමෙන් විනාශයට ලක් වූ කොටස් වෙරළාසන්න ප්‍රදේශ වලට ගොඩ ගසා ඇත.

එමෙන්ම වෙරළ තීරයේ බොහෝ ප‍්‍රදේශවල යම් කළු පැහැ ද්‍රව්‍යයක් ද තැන්පත් වී තිබේ.

මෙම ගින්න තවදුරටත් ඇවිලෙමින් පවතින අතර එය මැඩපැවැත්වීමට නොහැකි වූවොත් ගැඹුරු දියඹ වෙත ඇදගෙන යාමට බලාපොරොත්තු වෙයි.

පානදුර සිට හලාවත දක්වා වෙරළාසන්න ජනතාව වෙරලට පැමිණීමෙන් වලකින ලෙස දැනුම් දී ඇත.


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
1
Angry

Comments