කොළඹ වරාය ඉදිරියේ ගිනිගන්නා නැවේ පිපිරීමක්




කොළඹ වරාය ආසන්න මුහුදේදී ගිනිගනිමින් ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ පිපිරීමත් සිදුව ඇත.

සමුද්‍රිය පරිසර ආරක්‍ෂක අධිකාරිය සඳහන් කරන්නේ එහි තිබූ බහාලුම් අටක් මුහුදට වැටී ඇති බවයි.

ශ‍්‍රී ලංකා නාවික හමුදාව විසින් නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයන් 25 දෙනෙකු නිරැපද‍්‍රිතව බේරාගෙන ඇත.

තුවාල ලැබූ දෙදෙනෙකු රෝහල් ගත කිරීමට කටයුතු කර තිබේ.

 

Image

Image

Image

Image


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments