ක්ලබ් වසන්තගේ බිරිඳට මල්වඩමක්..

තවමත් කළුබෝවිල රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්තගේ බිරිඳගේ සෞඛ්‍ය තත්ත්වය සතුටුදායක නොමැති බව වාර්තා වෙනවා..

අදාළ සිදුවීම වුණ දවසෙ පටන් ඒ ගැන ගොඩක් කතා අහන්න දකින්න ලැබුණත්, ක්ලබ් වසන්තගේ බිරිඳ ගැන කතාව එහෙම්මම යටගියාවක් බවට පත්වුණාද..? ඇත්තටම මේ සංවිධානාත්මක අපරාධයේ විවිධ කතා තවමත් අහන්න දකින්න ලැබෙනවා..

මේ කියන්න යන්නේ අන්න ඒක ගැන… මේ අතර, පසුගියදා නාඳුනන පුද්ගලයෙකු හෝ පිරිසක් විසින් ඇය වෙත මල්වඩමක් යවා තිබෙනවා..

එම සිද්ධියෙන් පසු ඇය ප්‍රතිකාර ලබා ගන්නා රෝහල අවට විශේෂ ආරක්ෂාවක් ක්‍රියාත්මක කර ඇති බව ද වාර්තා වෙනවා.. වෙඩි ප්‍රහාරයේදී ඇයට වෙඩි උණ්ඩ අටක් වැදුණු අතර, මේ දක්වා ඇය සැත්කම් තුනකට භාජනය කර තිබෙනවා..

Related Posts

විදුලි ගාස්තු සංශෝධනය ගැන තීරණය මෙන්න

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අද (17)…

Read more

සුළි කුණාටුව තීව්‍ර වෙයි… වෙන්න යන්නේ මෙන්න මේකයි…

බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවැති ගැඹුරු පීඩන අවපාතය අද…

Read more

ආරුගම්බේ ආරක්ෂාව ගැන පොලිසියෙන් විශේෂ ප්‍රකාශයක්..

උදෑසනම අහන්න ලැබුණ උණුසුම් පුවතක් එක්ක සමාජයේ මේ…

Read more
Arugam Bay Attack

ආරුගම්බේට ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක්.. අමෙරිකානුවන්ට එහි නොයන්නැයි තානාපති කාර්යාලය ඉල්ලයි..

කියන්න යන්නේ තවත් විශේෂ කාරණයක් ගැන ඇසෙන කතාවක්…..

Read more

ඉහළ අහසේදී යකා නැටූ ශ්‍රී ලංකන් ගුවන් යානය තුළ ඇත්තටම සිදුවුණේ කුමක්ද..?

ශ්‍රී ලන්කන් ගුවන් සේවයත් දැන් පාරේ යන බස්…

Read more

පාසල් පැවැත්වීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ තීරණයක්..

කියන්න යන්නේ පවතින කාලගුණය හමුවේ ඇසෙන තවත් විශේෂ…

Read more

Leave a Reply

Your email address will not be published. Required fields are marked *