25 සංචරණ සීමා ඉවත් කිරීමක් නෑ – හමුදාපති




සංචරණ සීමා සැලසුම් කළ පරිදි ක්‍රියාත්මක බව කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. ඒ අනුව මැයි 25වනදා අළුයම 04ට සංචරණ සීමා ඉවත් කර යලි එදින රාත්‍රී 11 සිට 28වනදා අළුයම 04 දක්වා දිවයින පුරා සංචරණ සීමා ක්‍රීයාත්මක කිරීමේ තීරණයේ කිසිදු වෙනසක් නොමැති බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.

මේ අතර ලබන මැයි මස 29 සහ 30 වෙනිදා යන දිනයන්හි සංචරණ සිමා පැනවීම සම්බන්ධයෙන් තීරණය මැයි මස 27 වෙනිදා තීරණය කරනු ලබන බවයි යුද හමුදාපතිවරයා සඳහන් කලේ.


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
1
Angry

Comments