ශ්‍රී ලංකා – බංගලාදේශ එක්දින ක්‍රිකට් තරගාවලිය ගැන ගත් තීරණය මෙන්න




ක්‍රිකට් ක්‍රීඩක චමින්ද වාස්ට සහ ඉසුරු උදානට කොරෝනා වෛරසය ආසාදනයවී නොමැති බව ඔවුන්ට සිදු කරනු ලැබු දෙවන පරීක්ෂණයේදී තහවුරු වී තිබෙනවා.

ඒ අනුව තරගය නියමිත පරිදි පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පවසන්නේ.

කෙසේ වෙතත්, ශිරාන් ප්‍රනාන්දු හට පමණක් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි තහවුරු වී තිබෙනවා.


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments