බංගලාදේශයට ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකුට කොරෝනා




ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙනෙකුට සහ පුහුණුකරුවෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වනවා.

මෙලෙස කොරෝනා වෛරසය ආසාදනයවී ඇත්තේ, බංගලාදේශයට ක්‍රිකට් සංචාරයක් සිදු කර ඇති කණ්ඩායමේ ක්‍රීඩකයින්ටයි.

ක්‍රිකට් ක්‍රීඩකයින් වන ඉසුරු උදාන සහ ශිරාන් ප්‍රනාන්දු යන ක්‍රීඩකයින්ටත්, වේගපන්දු පුහුණුකරු චමින්ද වාස් ද මේ තිදෙනා අතර වනවා.

දෙරට අතර අද (23) ඩාකා හිදී පළමු එක්දින ක්‍රිකට් තරගය ආරම්භ වීමටයි නියමිතව ඇත්තේ.

කෙසේ වෙතත් අද දින තරගය පවත්වනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු තීරණයක් ගෙන නොමැති බව ද වාර්තා වනවා.


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments