ප්‍රවීණ රංගන ශිල්පි නීතා සමරනායක පැවිදි දිවියට – PHOTOS


1 share


ප්‍රවීණ රංගන ශිල්පිනී නීතා සමරනායක ගෞතම සම්බුද්ධ සාසයනයට ඇතුළු වී ඇතැයි වාර්තා වනවා.

ඒ අනුව මින් ඉදිරියට ඇය පූජ්‍ය ධම්ම සතිමා භික්ඛුනීන් වහහන්සේ යනුවෙන් හැඳින්වෙනු ඇති.

මෙලෙස උන්වහන්සේ සසුන්ගත වුයේ 2021 වෙසක් මස 22 වන දින මීරිගම පරම නිබ්බාන ධම්මායතනයේදීයි.

මේ බුද්ධ සාසනයේදීම උතුම් වූ මගඵල පූර්ණ කරගෙන පරම නිබ්බාන සුවයෙන්ම සුවපත්වීමට හැකියාව ශක්තිය ධෛර්යය ලැබේවායි අදිටන් කරමු…


Like it? Share with your friends!

1 share

What's Your Reaction?

Love Love
5
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments