කොවිඩ් රෝගීන්ට වැළඳෙන තවත් භයානක රෝගයක්


1 share


කොරෝනා වෛරසය නිසා ඇතිව තිබෙන නවතම රෝගී තත්ත්වයක් ගැන ඇමෙරිකාවෙන් වාර්තා වනවා..

වෛද්‍යවරුන් පවා පුදුමයට පත් කරවමින් ඇතිව තිබෙන මෙම දිව විශාල වීමේ රෝගය “කොවිඩ් දිව (Covid tongues)“ ලෙසින් හඳුන්වනු ලබන බවයි වාර්තා වන්නේ.

ද්‍යවරුන් මෙම දිව විශාල වීමට හේතුව ලෙස හඳුන්වන්නේ මැක්‍රොග්ලොසියා (macroglossia) නම් රෝගය වන අතර මෙම රෝගය වැළැඳුනු රෝගීන්ට හට කතා කිරීමට, ආහාර ගැනීමට සහ නිදාගැනීමට පවා නොහැකි වන අතර වෛද්‍යවරුන් පවසා සිටින්නේ අසාධ්‍ය තත්ත්වයකදී වෙන්ටිලේටර් යන්ත්‍රය සම්බන්ධ කිරීමටද නොහැකි වනු ඇති බවයි.

මෙම රෝගය කොරෝනා ආසාදිතයන් අතර වාර්තා වීම ගැන පර්යේෂකයන් පරික්ෂණය ආරම්භ කර ඇති බව සඳහන්.

වෛද්‍යවරුන් සැක පළ කරන්නේ කොරෝනා වෛරසය මිනිසාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ආශ්‍රිතව ඇති කරනු ලබන දුර්වලතාවය හේතුවෙන් මෙම රෝගය ව්‍යාප්ත වීමට පටන් ගෙන ඇති බවයි.

ඇමෙරිකාවේ මේ වනවිටත් “කොවිඩ් දිව“ රෝගීන් 09 දෙනෙකු වාර්තා වන බවත් මෙම සියලු දෙනාම කොරෝනා ආසාදනය වී පසුව එයින් මිදුණු පුද්ගලයින් වන බවත් සඳහන්.


Like it? Share with your friends!

1 share

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
2
Wow
Sad Sad
3
Sad
Angry Angry
0
Angry

Comments