ගායන ශිල්පිනී කේ. සුජීවා ගැන ඇසෙන අලුත්ම ආරංචිය මෙන්න..

තොරතුරු දැනගන්න ඇයට ආදරය කරන ගොඩක් දෙනෙක් බාලාගෙන ඉන්නවා කියන එක නම් අමුතුවෙන් කියන්න ඕන නැහැ නේ…

ඉතින් ඇය දැන් ක්‍රමක්‍රමයෙන් සුවය ලබනවා..

අතුරුගිරිය ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමේ සිදුවීමේදී බරපතල තුවාල ලබා රෝහල්ගතකර සිටින ජනප්‍රිය ගායන ශිල්පිනී කේ. සුජීවාගේ පාදයක උණ්ඩ දෙකක් වැදී ඇති බවට තොරතුරු වාර්තා වෙනවා..

එක උණ්ඩයක් කලවා ප්‍රදේශයටත් අනෙක් උණ්ඩය දණහිසෙන් පහළ කොටසටත් වැදී තිබෙනවා…

ඇයට සැත්කම් කිහිපයක් සිදුකර ඇති බවයි වාර්තා වෙන්නේ…

ඇයගේ තුවාල සුව වීමට තවත් මාස කිහිපයක් ගතවන බවත් ඇයට ඉදිරියේදී තවත් සැත්කම් කිහිපයක්ම සිදුකිරීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ…

Related Posts

හම්බෙගමුවේදී පුද්ගලයකු ඝාතනය කළ දෙදෙනකු අත්අඩංගුවට

තණමල්විල, හම්බෙගමුව, කුකුල්කටුව ප්‍රදේශයේ නිවසක් තුළ පුද්ගලයකු තියුණු…

Read more

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට..

කියන්න යන්නේ පාරිභෝගික ඔබට අත්වෙන තවත් වාසියක් ගැන…

Read more
Bob Newhart

රසිකයින් සිනහා සාගරය ගිල්වූ ප්‍රතාපවත් රංගන පෞර්ෂය දිවිසැරිය නිම කරයි..

ලොවක් ආදරය කළ තවත් සුප්‍රසිද්ධ චරිතයක නික්මයාම ගැනයි…

Read more

එන මාසේ සිට විදුලි වාහන ගෙන්වයි..

එළඹෙන අගෝස්තු මාසයේදී වාහන ආනයනය කිරීම ආරම්භ කරන…

Read more

ජාතික රූපවාහිනියට ගිනි තබති.. ඩකා උණුසුම්.. අන්තර්ජාලය අත්හිටුවයි.. විශාල පිරිසක් මරුට..

බංගලාදේශයේ ජාතික රූපවාහිනි ආයතනයට ගිනි තැබීමක් සිදුකර ඇත….

Read more

ක්ලබ් වසන්ත වෙනුවෙන් ඔහුගේ පුතෙකු විදේශයක සිට කළ අපූරූ දේ

අතුරුගිරියේදී වෙඩි තබා ඝාතනය කෙරූ ක්ලබ් වසන්ත හෙවත්…

Read more

Leave a Reply

Your email address will not be published. Required fields are marked *