සති දෙකක් රටම ලොක්ඩවුන්ද – හමුදාපතිගෙන් ප්‍රරකාශයක්




සති දෙකක කාලයක් සඳහා රට සම්පූර්ණයෙන් වසා දමන බවට සමාජ ජාල ඔස්සේ පලවන වාර්තා අසත්‍ය බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

මේ මොහොතේ එවන් කිසිදු තීරණයක් ගෙන නැතැයි ද ඔහු පැවසීය.

කෙසේ වෙතත් කලින් දැනුම් දී ඇති පරිදි අද දිනයේ සිට දැඩි සංචාරණ සීමා පනවන බවද ඒ මහතා කීය.


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments