ක්ලබ් වසන්තගේ” අවසන් කටයුතු සම්බන්ධයෙන් දැනුම් දීමක්…සියල්ල සිදුවන්නේ මෙහෙමයි

අතුරුගියේ සිදුවූ වෙඩි තැබීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වුණ “කල්බ් වසන්ත” නොහොත් සුරේන්ද්‍ර වසන්තගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් දැනුම් දීමක් කර තිබෙනවා.

අවසන් ගෞරව දැක්වීම සඳහා දේහය ජූලි 12 වැනි සිකුරාදා පෙරවරු 8.30 සිට රාත්‍රි 10.00 දක්වාද , ජූලි 13 වැනි සෙනසුරාදා පෙරවරු 8.30 සිට පස්වරු 3.00 දක්වා කොළඹ 8 බෞද්ධාලෝක මාවත,483, ජයරත්න ප්‍රභූ ගෞරව අවමංගල්‍ය ශාලාවේ තැන්පත් කිරීමට නියමිතයි.

අවසන් කටයුතු එදින බොරැල්ල පොදු සුසාන භූමියේදී සවස 4.30ට සිදු කිරීමට නියමිත බවට දැනුම් දී තිබෙනවා.

සුරේද්‍ර වසන්තගේ බිරිඳ තවමත් බරපතල තත්වයේ පසුවන බවටත් වාර්තා වෙනවා.

May be an image of 1 person and text

Related Posts

විදුලි ගාස්තු සංශෝධනය ගැන තීරණය මෙන්න

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අද (17)…

Read more

සුළි කුණාටුව තීව්‍ර වෙයි… වෙන්න යන්නේ මෙන්න මේකයි…

බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවැති ගැඹුරු පීඩන අවපාතය අද…

Read more

ආරුගම්බේ ආරක්ෂාව ගැන පොලිසියෙන් විශේෂ ප්‍රකාශයක්..

උදෑසනම අහන්න ලැබුණ උණුසුම් පුවතක් එක්ක සමාජයේ මේ…

Read more
Arugam Bay Attack

ආරුගම්බේට ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක්.. අමෙරිකානුවන්ට එහි නොයන්නැයි තානාපති කාර්යාලය ඉල්ලයි..

කියන්න යන්නේ තවත් විශේෂ කාරණයක් ගැන ඇසෙන කතාවක්…..

Read more

ඉහළ අහසේදී යකා නැටූ ශ්‍රී ලංකන් ගුවන් යානය තුළ ඇත්තටම සිදුවුණේ කුමක්ද..?

ශ්‍රී ලන්කන් ගුවන් සේවයත් දැන් පාරේ යන බස්…

Read more

පාසල් පැවැත්වීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ තීරණයක්..

කියන්න යන්නේ පවතින කාලගුණය හමුවේ ඇසෙන තවත් විශේෂ…

Read more

Leave a Reply

Your email address will not be published. Required fields are marked *