ක්ලබ් වසන්තගේ” අවසන් කටයුතු සම්බන්ධයෙන් දැනුම් දීමක්…සියල්ල සිදුවන්නේ මෙහෙමයි

අතුරුගියේ සිදුවූ වෙඩි තැබීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වුණ “කල්බ් වසන්ත” නොහොත් සුරේන්ද්‍ර වසන්තගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් දැනුම් දීමක් කර තිබෙනවා.

අවසන් ගෞරව දැක්වීම සඳහා දේහය ජූලි 12 වැනි සිකුරාදා පෙරවරු 8.30 සිට රාත්‍රි 10.00 දක්වාද , ජූලි 13 වැනි සෙනසුරාදා පෙරවරු 8.30 සිට පස්වරු 3.00 දක්වා කොළඹ 8 බෞද්ධාලෝක මාවත,483, ජයරත්න ප්‍රභූ ගෞරව අවමංගල්‍ය ශාලාවේ තැන්පත් කිරීමට නියමිතයි.

අවසන් කටයුතු එදින බොරැල්ල පොදු සුසාන භූමියේදී සවස 4.30ට සිදු කිරීමට නියමිත බවට දැනුම් දී තිබෙනවා.

සුරේද්‍ර වසන්තගේ බිරිඳ තවමත් බරපතල තත්වයේ පසුවන බවටත් වාර්තා වෙනවා.

May be an image of 1 person and text

Related Posts

හම්බෙගමුවේදී පුද්ගලයකු ඝාතනය කළ දෙදෙනකු අත්අඩංගුවට

තණමල්විල, හම්බෙගමුව, කුකුල්කටුව ප්‍රදේශයේ නිවසක් තුළ පුද්ගලයකු තියුණු…

Read more

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට..

කියන්න යන්නේ පාරිභෝගික ඔබට අත්වෙන තවත් වාසියක් ගැන…

Read more
Bob Newhart

රසිකයින් සිනහා සාගරය ගිල්වූ ප්‍රතාපවත් රංගන පෞර්ෂය දිවිසැරිය නිම කරයි..

ලොවක් ආදරය කළ තවත් සුප්‍රසිද්ධ චරිතයක නික්මයාම ගැනයි…

Read more

එන මාසේ සිට විදුලි වාහන ගෙන්වයි..

එළඹෙන අගෝස්තු මාසයේදී වාහන ආනයනය කිරීම ආරම්භ කරන…

Read more

ජාතික රූපවාහිනියට ගිනි තබති.. ඩකා උණුසුම්.. අන්තර්ජාලය අත්හිටුවයි.. විශාල පිරිසක් මරුට..

බංගලාදේශයේ ජාතික රූපවාහිනි ආයතනයට ගිනි තැබීමක් සිදුකර ඇත….

Read more

ක්ලබ් වසන්ත වෙනුවෙන් ඔහුගේ පුතෙකු විදේශයක සිට කළ අපූරූ දේ

අතුරුගිරියේදී වෙඩි තබා ඝාතනය කෙරූ ක්ලබ් වසන්ත හෙවත්…

Read more

Leave a Reply

Your email address will not be published. Required fields are marked *