විදුලි කප්පාදුව අවසන්..
දැනට වසරකට වැඩි කාලයක් තිස්සේ සිදු කරමින් ඇති දෛනික විදුලි කප්පාදුව අත්හිටු වීමට බොහෝ දුරට ඉඩ ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
විදුලි ගාස්තු ඉහළ දැමීමත් සමඟ විදුලි ඉල්ලුම අඩු වීම් මත මෙම තීරණය ගැනීමට හැකි වනු ඇති බව රජයේ විස්වාසයයි.
මේ වන විට දෛනිකය පැය දෙකකුත් විනාඩි විස්සක කාලයක් විදුලි කප්පාදුව සිදු කරයි.