දිනක කොවිඩ් 3000 සීමාව පසු කරයි




අද කොවිඩ් 19 ආසාදිතයින් 3051ක් මේ දක්වා වාර්තාවී තිබෙනවා. මෙම සංඛ්‍යාව එක් දිනක් තුල මෙරටදී මෙතෙක් වාර්තාවූ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 150771ක් ලෙසටයි.

මේ අතර ඊයේ දිනයේ මෙරට කොවිඩ් මරණ දහසේ සීමාව පසු කළා. ඒ අනුව මෙරටින් වාර්තා වන කොවිඩ් මරණ ගණන 1015ක් වනවා.


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments