සයිනොපෙක් ඉන්ධන අඩු මිලට.. මිල ගණන් මෙන්න..

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මෙරට වෙළෙඳපොළේ ඉන්ධන මිල සංශෝධනයකට ලක් කරන ලදී.

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සහ ඉන්දීය තෙල් සමාගමේ මිල ගණන්වලට වඩා රුපියල් තුනක් අඩුවෙන් සයිනොපෙක් සමාගම් විසින් ඉන්ධන නිකුත් කරමින් සිටී.

ඒ අනුව එම බෙදුම්හල්වල ඉන්ධ මිල ගණන් මෙසේය.

ඔක්ටෙන් 92 පෙට්‍රල් – රුපියල් 368
ලංකා ඔටෝ ඩීසල් – රුපියල් 360
ඔක්ටෙන් 95 පෙට්‍රල් – රුපියල් 456
සුපර් ඩීසල් – රුපියල් 468

Related Posts

පොලිසියෙන් පැන බස් ජැක්සන්ලා 42ක් අල්ලයි..

පොදු ප්‍රවාහනයේදී ළමුන්ට සහ කාන්තාවන්ට සිදුවන හිරි හැර…

Read more

TIN එකට කියලා බැංකුවෙන් කෝල් කරාට විස්තර දෙන්න එපා

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කළ බදු ගෙවන්නන්…

Read more

අද ඉන්ධන හිඟයක්?

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඉන්ධන පිරවුම්හල්වලට ඉන්ධන…

Read more

මහනුවර පෞද්ගලික රෝහලක සිදුවූ බව කියන අසාධාරණයක් සමාජ මාධ්‍යය කළඹයි

දරුවාට වැරදි එන්නතක් එන්නත්කළ බවට චෝදනා එල්ලකරනු ලබන…

Read more

අධිවේගය භාවිත කරන රියැදුරන්ට දැනුම් දීමක්…

අධිවේගී මාර්ගයේ අවම වේගයට වඩා අඩු වේගයෙන් රිය…

Read more

අලුතින්ම ගහපු පාන් ගැසට් එක!

පාන් ගෙඩියක සහ පාන් භාගයක නියමිත බර සඳහන්…

Read more

Leave a Reply

Your email address will not be published. Required fields are marked *