පාස් නැතුව මාළු විකුණන්න ගිය හිටපු මන්ත්‍රී – වීඩියෝ




දිවයිනටම සංචරණ සීමා පනවා තිබියදී එම නීති උල්ලංඝණය කරමින් ගමන් ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්නද පොලිස් මාර්ග බාධකයකදී නතර කරනු ලැබුවා.
එම අවස්ථාවේදී ඔහු පොලිස් නිලධාරීන් සමග වචන හුවමාරුවකද නිරත වුණා.

වීඩියෝව පහතින්…


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
1
Angry

Comments