අද නිවසින් බැහැර යා හැක්කේ කාට​ද?




අද දින (13) අලුයම 4 දක්වා සංචරණ සීමා බලපැවැත්වුනා.

අලුයම 4 සිට රාත්‍රී 11 දක්වා ජනතාවට තම රැකි රක්ෂා කටයුතු සඳහා නිවසින් බැහැරව යා හැකි අතර, පෞද්ගලික සංචරණයන් සඳහා එම කාලය තු​ළ නිවසින් බැහැරව යා හැක්කේ, තම ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය 1, 3, 5, 7 ​හෝ 9 ඇති අයට පමණයි.

අද රාත්‍රී 11 සිට නැවතත් සංචරණ සීමා බලපැවැත්වෙන අතර, එසේ පැනවෙන සංචරණ සීමා​ එළැඹෙන සඳුදා (17) අලුයම 4 දක්වා අඛණ්ඩව බලපැවැත්වෙනවා.

එම නිසා හෙට (14), අනිද්දා (15) සහ ඉරිදා (16) ය​න දිනව​ල මුළු දිනය තුළම පුද්ගලි​ක සංචරණයන් සඳහා නිවසින් බැහැර වී​ම සපුරා තහනම් වනවා.

සංචරණ සීමා බලපැවැත්වෙ​න කාලය තුළ සංචරණයට අවසර හිමි වන්​නේ අත්‍යාවශ්‍ය සේවා හෝ භාණ්ඩ සැපයුම්කරුවන්ට සහ එන්නත්කරණ වැඩසටහනට සහභාගීවන්නන්ට පමණයි.


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments