ජාතික රෝහලේ සියළු ශල්‍යකර්ම අවලංගු කරයි




කොළඹ ජාතික රෝහලේ සැලසුම් කළ ශල්‍යකර්ම සියල්ල අවලංගු කර තිබේ.

කොවිඩ් – 19 වෛරස ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් එම තීරණය ගෙන ඇත.

එහි අධ්‍යක්ෂ කුමාර වික්‍රමසිංහ මහතා පැවසුවේ හදිසි ශල්‍ය කර්ම පමණක් සිදු කෙරෙන බවයි.

එමෙන්ම රෝහලේ බාහිර රෝගී අංශය, හෘද රෝග ඒකකය, හදිසි අනතුරු අංශය සහ ස්නායු ශල්‍ය ඒකකය යන අංශවල සේවා සාමාන්‍ය පරිදි පවත්වා ගෙන යන බව කුමාර වික්‍රමසිංහ මහතා පැවසීය.


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments