Darshana Degambada

කාගෙත් හොඳ හිත දිනූ ව්‍යාපාරිකයාට හිටි හැටියේ අත් වුනු ඉරණම


3 shares


මේක මහා අවාසනාවන්ත කාලයක්.. අපි හැමෝම ජීවිත අවධානමෙන් ඉන්න බව රහසක් නොවෙයි. කොරෝනා දොරකඩට ඇවිත් තට්ටු කරනකොටත්, අපි උත්සහ ගන්නවා ඒ අවධානමෙන් යම් තාක් හෝ මිදෙන්න…

ඇත්තෙන්ම, හිත්පිත් නැති කොවිඩ් මරුවාට නිලතල හෝ උන්හිටි තැන් කිසිවක් වලංගු නැහැ.

බ්‍රිතාන්‍ය රජ පවුලේ දැවැන්තයින්ගෙන් පටන්ගෙන, දුගී දුප්පත් මිනිසාත් කොරෝනාවට ගොදුරු වෙද්දී මේ රෝගයේ භයානකකම ඇඟවෙන තවත් එක කතාවක් තමයි මේ…

කාගෙත් හොඳ හිත ආදරය දිනාගෙන, සමාජ සත්කාරවලටත් නොමසුරුව දායකත්වය දුන් තරුණ ව්‍යාපාරිකයෙකු ද පසුගිය දිනෙක කොවිඩ් මරුවා ඉදිරියේ පරාජයට පත් වුණේ අවාසනාවන්ත ලෙසිනුයි.

ඩී.ඒ.ඩී. සමූහ ව්‍යාපාරයේ අධිපති සහ මහරගම අරියානා රීච් හෝටලයේ අධිපති ද වන දර්ශන දෙගම්බඩයි මෙසේ අවසන් ගමන් ගොස් ඇත්තේ. මිය යන විට ඔහු 49 වියේ පසුවූවා.

තවමත් පහව ගොස් නැති කොවිඩ් අවදානම මැද, අප ඉතාමත් ප්‍රවේශම් විය යුතු බව, මෙයින් මනාවට පැහැදිලි වනවා නොවේද?

May be an image of 1 person, standing and wrist watch

May be an image of 1 person and text

May be an image of 2 people, people standing and car

May be a closeup of 1 person and beard


Like it? Share with your friends!

3 shares

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
1
Wow
Sad Sad
4
Sad
Angry Angry
2
Angry

Comments