අද රාත්‍රී 11 සිට අළුයම 4 දක්වා ඇඳිරි නීතිය පනවන කතාවේ ඇත්ත නැත්ත මෙන්න


1 share


රාත්‍රී කාලයේ නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමට රජය මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ පුවත් වෙබ් අඩවි විසින් සිදුකරන අද රාත්‍රී 11 සිට හෙට අලුයම 4 දක්වා නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට රජය තීරණය කරයි යන මැයෙන් පළවන ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකට ප්‍රතිචාර වශයෙනුයි යුද හමුදාපතිවරයා මේ බව කියා සිටියේ.

එය සම්පූර්ණයෙන්ම සාවද්‍ය පුවතක් බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළා.


Like it? Share with your friends!

1 share

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
1
Angry

Comments