ටැටු ෂොප් හිමිකරු, “ක්ලබ් වසන්තට” මේ ආරාධනය කළේ කවුරුන් හරහාද..?

වසන්ත මෙම ආරාධනාව ලැබුණේ කොහෙන්ද..? ඒ ගැන දැන් ඇසෙන්නේ වෙනස්ම කතාවක්..

මෙම නව ටැටූ ආයතනය විවෘත කිරීමට ආරාධනා පත්‍රය යොමු කර ඇතැයි කියන්නේ දකුණු පළාතේ ධනවත් ව්‍යාපාරිකයකු හරහා බවට මේ වන විට තොරතුරු ලැබී ඇතැයි පොලිස් ආරංචි පවසනවා…

දකුණු පළාතේ මෙම ධනවත් ව්‍යාපාරිකයා මගින් ඝාතකයින්ට ඔත්තුව කංජිපානිට ලැබුණේ දැයි යන්න ගැන පොලිසිය පර්‍යේෂණ සිදුකරනවා..

ටැටූ නිර්මාණකරුවකු වන දුලාන් සංජුල නැමැත්තා මෙම ටැටූ මෝස්තර නිර්මාණ මධ්‍යස්ථානයේ හිමිකරු වන අතර, අතුරුගිරිය නගරයේ ඔරලෝසු කණුව ආසන්නයේ පිහිටි ටැටූ මෝස්තර නිරූපණ මධ්‍යස්ථානය විවෘත කිරීමට විශේෂ අමුත්තෙක් වශයෙන් පැමිණි කෝටිපති ව්‍යාපාරික රාජපක්ෂ දොන් වසන්ත සුරේන්ද්‍ර පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත එය විවෘත කරමින් සිටි අතරවාරයේ වෙඩි ප්‍රහාරයට ගොදුරු වී තිබුණා..

වෙඩි ප්‍රහාරයේදී මෙම කෝටිපති ව්‍යාපාරිකයා සමග පැමිණි අයෙක්ද මෙම වෙඩි ප්‍රහාරයට ගොදුරු වී මිය ගිය අතර ඔහු ක්ලබ් වසන්ත නමැත්තාගේ ආරක්ෂකයකු යැයි පැවසෙනවා..

කෙසේ වෙතත් ඊයේ උදෑසන සිදුවූ වෙඩි තැබීමේ සිදුවීමට අදාලව සැකකරුවන් 06 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.. එම පිරිසට අදාල ව්‍යාපාරික ස්ථානයේ හිමිකරුද වන බවයි පොලිසිය පවසනවා..

Related Posts

විදුලි ගාස්තු සංශෝධනය ගැන තීරණය මෙන්න

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අද (17)…

Read more

සුළි කුණාටුව තීව්‍ර වෙයි… වෙන්න යන්නේ මෙන්න මේකයි…

බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවැති ගැඹුරු පීඩන අවපාතය අද…

Read more

ආරුගම්බේ ආරක්ෂාව ගැන පොලිසියෙන් විශේෂ ප්‍රකාශයක්..

උදෑසනම අහන්න ලැබුණ උණුසුම් පුවතක් එක්ක සමාජයේ මේ…

Read more
Arugam Bay Attack

ආරුගම්බේට ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක්.. අමෙරිකානුවන්ට එහි නොයන්නැයි තානාපති කාර්යාලය ඉල්ලයි..

කියන්න යන්නේ තවත් විශේෂ කාරණයක් ගැන ඇසෙන කතාවක්…..

Read more

ඉහළ අහසේදී යකා නැටූ ශ්‍රී ලංකන් ගුවන් යානය තුළ ඇත්තටම සිදුවුණේ කුමක්ද..?

ශ්‍රී ලන්කන් ගුවන් සේවයත් දැන් පාරේ යන බස්…

Read more

පාසල් පැවැත්වීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ තීරණයක්..

කියන්න යන්නේ පවතින කාලගුණය හමුවේ ඇසෙන තවත් විශේෂ…

Read more

Leave a Reply

Your email address will not be published. Required fields are marked *