මේක කෝටි 70ක ගනුදෙනුවක්ද..? අතුරුගිරිය වෙඩි වරුසාවේ තවත් සැඟවුණු කතා ගොඩක් එළියට.. video

ආන්දෝලනාත්මක මේ සිද්ධිය ගැන ගොඩක් දෙනෙක් ඉන්නේ කුතුහලයකින්.. ඒ වගේමයි මේ ගැන විවිධ කතා අහන්නත් දකින්නත් ලැබෙනවා..

අතුරුගිරිය නගරයේ පිහිටි ගොඩනැගිල්ලක පළමු මහලේ ඊයේ ආරම්භ කළ ටැටු මෝස්තර නිර්මාණ මධ්‍යස්ථානයක් විවෘත කිරීමට ඔහු එක් වුණේ විශේෂ අමුත්තකු ලෙසයි..

රාජපක්ෂ දොන් සුරෙන්දු වසන්ත පෙරේරා හෙවත් ‘ක්ලබ් වසන්ත ‘ ඝාතනය කෙරුණේ හිටපු පාතාල නායක මාකඳුරේ මධුෂ් අතර සිදුවූ බව කියන කෝටි හැත්තෑවක මුදල් ගනුදෙනුවක් මත දැයි යන්න සැක මතුවී ඇතැයි මේ වන විට කසුකුසුවක් නිර්මානය වී තිබෙනවා..

කෙසේ වෙතත් මේ පිළිබඳව පර්‍යෙෂන පවත්වන පොලීසිය පවසන්නේ,මාකඳුරේ මධුෂ් නැමැත්තා ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව පොලිසිය සමඟ ඇති වූ ගැටුමකදී වෙඩිකා මිය ගිය අතර ඔහු ඩුබායි රාජ්‍යයේ සිටියදී මෙම මුදල් ගනුදෙනුව සිදුවූ ඇති බවයි..

මෙම මුදල දැනට ප්‍රංශයේ දේශපාලන රැකවරණ ලබාගෙන සිටින බව කියන පාතාල නායක කංජිපානි ඉම්රාන් විසින් ඉල්ලා තිබූ බවත් එම මුදල ලබාදීම ක්ලබ් වසන්ත විසින් මග හැරීම නිසා කංජිපාණී විසින් සිය ගෝලයින් දෙදෙනෙකු යොදවා මෙම ඝාතන සැලැස්ම ක්‍රියාත්මක කර ඇත්දැයි යන්න ගැන සැක මතුවී ඇති නිසා සම්බන්ධයෙන්ද සොයා බැලීමක් පොලිසිය විසින් සිදු කරගෙන යනවා.. කෙසේ වෙතත්, මාකඳුරේ මධුෂ් ජීවතුන් අතර සිටියදී කංජිපානි සහ මධුෂ් ගජ මිතුරන් වුණා…

Related Posts

ආරුගම්බේ ආරක්ෂාව ගැන පොලිසියෙන් විශේෂ ප්‍රකාශයක්..

උදෑසනම අහන්න ලැබුණ උණුසුම් පුවතක් එක්ක සමාජයේ මේ…

Read more
Arugam Bay Attack

ආරුගම්බේට ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක්.. අමෙරිකානුවන්ට එහි නොයන්නැයි තානාපති කාර්යාලය ඉල්ලයි..

කියන්න යන්නේ තවත් විශේෂ කාරණයක් ගැන ඇසෙන කතාවක්…..

Read more

ඉහළ අහසේදී යකා නැටූ ශ්‍රී ලංකන් ගුවන් යානය තුළ ඇත්තටම සිදුවුණේ කුමක්ද..?

ශ්‍රී ලන්කන් ගුවන් සේවයත් දැන් පාරේ යන බස්…

Read more

පාසල් පැවැත්වීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ තීරණයක්..

කියන්න යන්නේ පවතින කාලගුණය හමුවේ ඇසෙන තවත් විශේෂ…

Read more
ashen senarathne

“අපිට ඉල්ලන්න බෑ ලූ..” අශේන්ගේ දියවන්නා සිහිනය බොඳවෙයි…

සමාජ මාධ්‍ය ඇතුලේ බොහෝ දෙනාගේ කතාබහට ලක්වුණ චරිතයක්…..

Read more

මාලිමා ජාතික ලයිස්තුවෙන් වාර්තාවක්.. ආබාධිත පුද්ගලයෙකු ලයිස්තුවට..

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ජාතික ජන බලවේගය විසින්…

Read more

Leave a Reply

Your email address will not be published. Required fields are marked *