පෙරවරුවේ අතුරුගිරියේදී වෙඩි වැදීමෙන් මියගිය සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත්, ක්ලබ් වසන්තගේ බිරිඳද එම වෙඩි පහරට ලක්ව හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළා..
පසුව ඇය කළුබෝවිල මුලික රෝහලට මාරු කර යවා ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ..
කෙසේ වෙතත්, මේ වන විට ඇයගේ තත්ත්වය බරපතල නොවන බවද සඳහන්…
අතුරුගිරිය, ඔරුවල ප්‍රදේශයේ ටැටූ කලාගාරයක් විවෘත කිරීමේ උත්සවයකදී පැමිණ සිටියදී මෙම පිරිස එම වෙඩි ප්‍රහාරයට ලක්වුණේ ඊයේ පෙරවරුවේදී යි..