වෙඩි නොවදින සුරේ බල බිඳින්න රත්තරන් ගාලා – ක්ලබ් වසන්තට ගේම දුන්නෙ කංජිපානි ඉම්රාන්?

සුරේන් වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනකුට මරු කැඳවමින් අතුරුගිරියේදී එල්ල කළ වෙඩි ප්‍රහාරය විදේශ රටක සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කංජිපානි ඉම්රාන් නමැත්තා විසින් මෙහෙයවා ඇති බවට පොලිසිය සැක කරනවා.

තමා විසින් මෙය කළ බව හැඟවීමට ටී 56 උණ්ඩවල පතුරම් කොපුවේ කේ.පී.අයි. (KPI) ලෙසින් සඳහන් කිරීමට ද කන්ජිපානි ඉම්රාන් කටයුතු කර ඇති බව සදහන්.

කන්ජිපානි ඉම්රාන් ලෙස හැඳින්වීමට මෙම අකුරු තුන කොටා ඇති බවත්, මෙම උණ්ඩවල රත්රන් ගා ජීවම්කර වෙඩි තැබීමට කොන්ත්‍රාත්තුව භාරගත් කල්ලි කටයුතු කර ඇතැයි ද වාර්තා වෙනවා.

ඒ ක්ලබ් වසන්ත වෙඩි නොවදින සුර පළඳින බව අනුමාන කරමින්.

මාකඳුරේ මධූෂ් රුපියල් කෝටි දහයක් ක්ලබ් වසන්ත සමග ආයෝජනය කර පසුව මුදල් ඉල්ලා සිටීමේදී මධූෂ්ට නොදීමත්, එයින් පසුව මධූෂ් කන්ජිපානි ඇතුළු පිරිස ඩුබායි පොලිසියට කොටුකරදීමට කටයුතු කළ බවත් කියන සිද්ධීන්වලට පළිගැනීමට මෙම ඝාතනය කර ඇති බවත් විමර්ශන කණ්ඩායම් වෙත තොරතුරු ලැබී ඇත.රු ලැබී ඇත.

Related Posts

සුළි කුණාටුව තීව්‍ර වෙයි… වෙන්න යන්නේ මෙන්න මේකයි…

බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවැති ගැඹුරු පීඩන අවපාතය අද…

Read more

ආරුගම්බේ ආරක්ෂාව ගැන පොලිසියෙන් විශේෂ ප්‍රකාශයක්..

උදෑසනම අහන්න ලැබුණ උණුසුම් පුවතක් එක්ක සමාජයේ මේ…

Read more
Arugam Bay Attack

ආරුගම්බේට ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක්.. අමෙරිකානුවන්ට එහි නොයන්නැයි තානාපති කාර්යාලය ඉල්ලයි..

කියන්න යන්නේ තවත් විශේෂ කාරණයක් ගැන ඇසෙන කතාවක්…..

Read more

ඉහළ අහසේදී යකා නැටූ ශ්‍රී ලංකන් ගුවන් යානය තුළ ඇත්තටම සිදුවුණේ කුමක්ද..?

ශ්‍රී ලන්කන් ගුවන් සේවයත් දැන් පාරේ යන බස්…

Read more

පාසල් පැවැත්වීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ තීරණයක්..

කියන්න යන්නේ පවතින කාලගුණය හමුවේ ඇසෙන තවත් විශේෂ…

Read more
ashen senarathne

“අපිට ඉල්ලන්න බෑ ලූ..” අශේන්ගේ දියවන්නා සිහිනය බොඳවෙයි…

සමාජ මාධ්‍ය ඇතුලේ බොහෝ දෙනාගේ කතාබහට ලක්වුණ චරිතයක්…..

Read more

Leave a Reply

Your email address will not be published. Required fields are marked *