ව්‍යාපාරික ක්ලබ් වසන්ත ඝාතනය කරන ලද අතුරුගිරිය රූපලාවන්‍යාගාරය කඩුවෙල මහේස්ත්‍රාත් විසින් ස්ථානීය පරීක්ෂණයක් සිදුකර තිබෙනවා.
එහිදී රූපලාවන්‍යාගාරයේ තිබූ කාන්තා බෑගයක තිබී රිවෝල්වර් වර්ගයේ ගිනි අවියක් සොයාගත් බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.
පොලිසිය සැක පල කරන්නේ අදාල ගිනි අවිය මියගිය වසන්තගේ බවටයි.
එමෙන්ම අදාල ස්ථානයේ තිබී හිස් කොපු උණ්ඩ 27කට වැඩි ප්‍රමාණයක් සොයාගන තිබෙනවා.