අද සිට තවත් ගාස්තුවක් ඉහළට

අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා අය කරනු ලබන ගාස්තුව ඉහළ දමා තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ රු. 5000ක්ව පැවති ගාස්තුව රුපියල් 10,000ක් දක්වා ඉහළ දැමූ බවයි.

එමෙන්ම, මෙම ගාස්තු ඉහළ දැමීම මාර්ගගත සහ මාර්ගගත නොවන සේවාවන් දෙකම සඳහා වලංගු වන බව එම නිවේදනයේ සඳහන් වෙනවා.

Related Posts

ක්ලබ් වසන්ත ඝාතන සිද්ධිය ගැන ඇසෙන ඇඟ කිලිපොළා යන ආරංචිය මෙන්න..

අතුරුගිරිය සිදුවීමට සම්බන්ධ තවත් පාර්ශ්වයක් ගැනයි මේ විශේෂ…

Read more

පාසල් ආරම්භ වන දිනය ගැන දැනුම්දීමක්

රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල…

Read more

රියදුරු බලපත්‍ර ලක්‍ෂ 20ක් අහෝසි කරනවාද..?

රියදුරු බලපත්‍ර ලක්ෂ 20ක් අහෝසි කිරීමට රජය කිසිදු…

Read more

ක්ලබ් වසන්ත ඝාතනයේ එක් වෙඩික්කරුවෙකු අත්අඩංගුවට

ක්ලබ් වසන්ත ඝාතනනයේ එක් වෙඩික්කරුවකු අත්අඩංගුවට ගෙන තිබෙනවා….

Read more

පාසල් සිසුන්ට ලැබෙන්න යන සුපිරි චාන්ස් එක

කෘත්‍රිම බුද්ධිය ආශ්‍රිත ශිෂ්‍ය සමාජ අධ්‍යාපන පද්ධතියට හඳුන්වා…

Read more

මෙන්න ඔබට සහන රැසක්… ආදායම් බදු සංශෝධනය වෙයි…?

කියන්න යන්නේ ඔබට තවත් වැදගත් වෙන ආරංචියක්.. පුද්ගල…

Read more

Leave a Reply

Your email address will not be published. Required fields are marked *