ඊයේ ලංකාවෙන් කොරෝනා මරණ 25ක්




මෙරට සිදු වූ කොරෝනා මරණ 25ක් සම්බන්ධ වාර්තා ඊයේ (මැයි 5) දිනය තුළ නිකුත් විය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ පළමු වාර්තාවේ සඳහන් වූයේ, කොරෝනා මරණ 11ක් මැයි 4 වන දින වාර්තාවී ඇති බවය.

එම දෙපාර්තමේන්තුව නිකුත් කළ දෙවන වාර්තාවේ තවත් කොරෝනා මරණ 14ක් සඳහන් විය.

ඒ අනුව, මෙරට සමස්ත කොරෝනා මරණ ගණන 734 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළ බව රජයේ දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

එම මරණ 25ට අදාළ වාර්තා පහත දැක්වේ.

 


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
1
Lol
Wow Wow
0
Wow
Sad Sad
9
Sad
Angry Angry
1
Angry

Comments