තමුසේ නිකං වීරයෙක් වෙන්න හදන්න එපා




‘තමුසේ නිකං වීරයෙක් වෙන්න හදන්න එපා.. මමත් යුද්දෙ දිනවපු පස් දෙනාගෙන් කෙනෙක්’ යයි මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

සමගි ජන බලවේගය මේන්තු මන්ත්‍රි සරත් ෆොන්සේකා මහතා සමග පාර්ලිමේන්තුවේ දී ඇති වූ උණුසුම් වාදයකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

 

තමුසේ වීරයෙක් වෙන්ඩ හදන්න එපා.
මමත් යුද්දේ දිනවපු ප්‍රධාන පස් දෙනාගෙන් එක්කෙනෙක්.
ඇමති වීරසේකර – ෆීල්ඩ් මාර්ෂල්ට කියයි.
YouTube Link – https://youtu.be/5cbptw7oiDI

Posted by Headline News on Tuesday, May 4, 2021


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments