නව ප්‍රභේදයෙන් පෙණහැල්ලට දරුණු බලපෑම්




නිවසේ පියගැට පෙළ නැඟ දෙවන මහලට යන විට ඔබට වෙනදාට නොමැති මහන්සියක් දැනෙන් නම් හෝ බසයෙන් බැස රාජකාරි ස්ථානයට යන විටදී නිවසට පැමිණෙන විටදී වෙනදා නොමැති මහන්සියක් දැනෙන් නම් එය ඇතැම් විට කොවිඩ් රෝග ලක්ෂණයක් විය හැකි යැයි ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන ජනතාවට දැනුම් දී සිටියි.

මේ දිනවල පැතිර යන කොවිඩ් වයිරසයේ නව ප්‍රභේදය පෙණහැල්ලට දරුණු බලපෑම් එල්ල කරන බැවින් අධික ලෙස වෙහෙස වී වැඩ කිරීමෙන් වළකින්නැයිද ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන ජනතාවට දැනුම් දී සිටියි.

ශ්‍රියානි විජේසිංහ


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
1
Sad
Angry Angry
0
Angry

Comments