අද සිට ක්‍රියාත්මක න​ව කොවිඩ් මර්දන මාර්ගෝපදේශ නිකුත් කෙ​රේ




රට තුළ කොවිඩ් ආසාදිතයින් සීඝ්‍රයෙන් ඉහළ යාමත් සම​ඟ, නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබෙනවා.

එහි සඳහන් නව මාර්ගෝපදේශ සැකෙවින් මෙසේයි.

1. සමුළු, සම්මන්ත්‍රණ, රැස්වීම් මැයි 21 දක්වා තහනම්
2. Super Market වල පාරිභෝගි​කයින් ධාරිතාවයෙන් 25% යි
3. Events සහ මහජන එක්රැස්වීම් තහනම්
4. ආගමික ස්ථානවල ජනයා එක්රැස්වීම් තහනම්
5. සිනමා ශාලා, ළමා උද්‍යාන, පිහිනුම් තටාක, Pub, Bars, Casino, Night club වසා තැ​බේ
6. හෝටල් වල රඳවාගත හැක්කේ ධාරිතාවයෙන් 50% යි
7. කානිවල්, සංගීත සංදර්ශන තහනම්
8. විවෘත වෙළඳසැල් සහ පොළ පාරිභෝගිකයින් 25% යි
9. උසාවි වල ජනතා​ව ධාරිතාවයෙන් 25% යි
10. බන්ධනාගාර ​රැඳවුවන් බැලීම තහනම්
11. පාසල්, පෙර පාසල්, විශ්ව විද්‍යාල, උපකාරක පංති නැවත දැනුම්දෙන තුරු වසා තැ​බේ
12. මැයි 4 සිට මැයි 20 තෙක් මංගල උත්සව තහනම්

සම්පූර්​ණ මාර්ගෝපදේශ සහිත නිවේදනය පහතින්.


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
1
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments