අද මධ්‍යම රාත්‍රියේ මුළු ලංකාවටම සතුටුදායක ආරංචියක්…

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව වෙත අනුමත කර ඇති විස්තීර්ණ ණය පහසුකම යටතේ මෙරටට ලබා දීමට නියමිත කුන් වැනි වාරිකය නිදහස් කිරීම අද (12) මධ්‍යම රාත්‍රිය වන විට නිවේදනය කරනු ඇති බවට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර පවසනවා.

ඒ අද (12) පෙරවරුවේ රජයේ ප්‍රවෘති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවති ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ නව ප්‍රවනතා පිළිබඳ මාධ්‍ය ප්‍රධානීන් දැනුවත් කිරීමේ සාකච්ඡාවට එක් වෙමින්.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මගින් අනුමත කර ඇති විස්තීරණ ණය පහසුකමේ තුන්වැනි වාරිකය අනුව මෙරටට ලැබීමට නියමිත ණය මුදල එක්සත් ජනපද ඩොලර් මිලියන 330ක්
ඊට අදාළ දෙවෙනි සමාලෝචනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් අද මධ්‍යම රාත්‍රිය වන විට අවසන් කිරීමට නියමිතව අතර, මේ වන තෙක් මෙම ණය පහසුකම යටතේ මෙරටට ලැබී ඇති සමස්ත ණය මුදල අමරිකානු ඩොලර් මිලියන 670 ක් වනවා.

ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා 2023 වසරේ මාර්තු මාසයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාව වෙනුවෙන් මාස 48 ක් පුරා ක්‍රියාත්මක වන ඩොලර් බිලියන 3 ක ණය පහසුකමක් අනුමත කරනු ලැබුවා..

Related Posts

සුළි කුණාටුව තීව්‍ර වෙයි… වෙන්න යන්නේ මෙන්න මේකයි…

බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවැති ගැඹුරු පීඩන අවපාතය අද…

Read more

ආරුගම්බේ ආරක්ෂාව ගැන පොලිසියෙන් විශේෂ ප්‍රකාශයක්..

උදෑසනම අහන්න ලැබුණ උණුසුම් පුවතක් එක්ක සමාජයේ මේ…

Read more
Arugam Bay Attack

ආරුගම්බේට ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක්.. අමෙරිකානුවන්ට එහි නොයන්නැයි තානාපති කාර්යාලය ඉල්ලයි..

කියන්න යන්නේ තවත් විශේෂ කාරණයක් ගැන ඇසෙන කතාවක්…..

Read more

ඉහළ අහසේදී යකා නැටූ ශ්‍රී ලංකන් ගුවන් යානය තුළ ඇත්තටම සිදුවුණේ කුමක්ද..?

ශ්‍රී ලන්කන් ගුවන් සේවයත් දැන් පාරේ යන බස්…

Read more

පාසල් පැවැත්වීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ තීරණයක්..

කියන්න යන්නේ පවතින කාලගුණය හමුවේ ඇසෙන තවත් විශේෂ…

Read more
ashen senarathne

“අපිට ඉල්ලන්න බෑ ලූ..” අශේන්ගේ දියවන්නා සිහිනය බොඳවෙයි…

සමාජ මාධ්‍ය ඇතුලේ බොහෝ දෙනාගේ කතාබහට ලක්වුණ චරිතයක්…..

Read more

Leave a Reply

Your email address will not be published. Required fields are marked *