තවත් ප්‍රදේශ කිහිපයක් වහාම හුදකලා කෙරේ




තවත් ප්‍රදේශ කිහිපයක් මේ මොහොතේ සිට හුදකලා කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

ඒ අනුව හුදෙකලා කළ ප්‍රදේශ පහතින්.

* පිළියන්දල ප්‍රදේශයේ
– නාම්පමුණුව ග්‍රාම නිලධාරි වසම
– ගොරකාපිටිය යන ග්‍රාම නිලධාරි වසම

* අම්බලන්ගොඩ ප්‍රදේශයේ
– ගොඩහේන ග්‍රාම නිලධාරි වසම
– තල්ගස්ගොඩ ග්‍රාම නිලධාරි වසම

* දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ
– දෙහිඅත්තකණ්ඩිය ග්‍රාම නිලධාරි වසම
– කදිරාපුර යන ග්‍රාම නිලධාරි වසම

* කලවාන ප්‍රදේශයේ
– හපුගොඩ ග්‍රාම නිලධාරි වසම


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments