කොරොනා රෝගීන් පිරී ඉතිරී යමින්.. නිරෝධායන මධ්‍යස්ථාන රෝහල් බවට පත් කරයි




දැනට කොරෝනා ආසාදිතයන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන අතරමැදි රෝහල් බවට පත් කිරීමට අවධානය යොමු වී තිබේ.

කොරෝනා පාලන රාජ්‍ය ඇමතිනී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරන්නේ කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය තවදුරටත් ඉහළ ගියොත් එම පියවර ගන්නා බවයි.

එමෙන්ම එවන් තත්ත්වයකදී මෙරටට විදේශයන්හි සිට පැමිණෙන පුද්ගලයන් ද සීමා කිරීමට සිදුවනු ඇති බවද ඇය කියා සිටියාය.


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments