ඉන්දියාවේ ‌භයංකාරත්වය ලොවට පෙන්වන වීඩියෝවක් එළියට


2 shares


කොරෝනා වසංගතය හේතුවෙන් මේ වනවිට ඉන්දියාව මුහුණ දී සිටින දැඩි අර්බූදකාරී තත්ත්වය පෙන්නුම් කෙරෙන වීඩියෝවක් බීබීසී පුවත් සේවය මගින් ලොවට අනාවරණය කොට ඇත.

මෙහිදී ඉන්දියාවේ අගනගරය වන දිල්ලියේ සෑම තැනකම් මිනිසුන් මියගොස් සිටින ආකාරයත්, දිනකට මළසිරුරු 80කට අධික ප්‍රමාණයක් ආදාහනාගරවල පුච්චන ආකාරයත් මෙම වීඩියෝව මගින් නිරූපිතය.


Like it? Share with your friends!

2 shares

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
2
Sad
Angry Angry
1
Angry

Comments